⏰ 2026 උදාවට තව...

00 දින
00 පැය
00 මිනිත්තු
00 තත්පර
✨ #1 විශ්වාසවන්ත නාමකරණය

ඔබේ බිළිඳාගේ අනාගතය
වාසනාවන්ත කරන
අර්ථවත් නමක්!

🌻 නමක් නම් ලස්සන විය යුතුය. කනට මිහිරි විය යුතුය. කියවන වාරයක් පාසාම ආශිර්වාදයක්ම විය යුතුය 🌻

★★★★★ දෙමාපියන් 5000+ විශ්වාසය
Mother and Baby Illustration
👶
ඔබේ සිඟිත්තාගේ අනාගතයට ගැලපෙන නාම
✨ අපගේ සේවාවන්

ඔබට ගැලපෙන පැකේජය තෝරන්න

Swipe For More Packages

සාමාන්‍ය සේවාව

රු. 1000/=
  • තනි නම් 60 ක්
  • යුගල් නම් 30 ක්
  • ශුභ අක්ෂර සහිතයි
සේවාව ලබාගැනීමට

ජන්ම පත්‍රය PDF

රු. 1500/=
  • තනි නම් 100 ක්
  • යුගල් නම් 50 ක්
  • PDF වාර්තාවක්
සේවාව ලබාගැනීමට

ජන්ම පත්‍රය නිවසට

රු. 2000/=
  • තනි නම් 100 ක්
  • යුගල් නම් 50 ක්
  • මුද්‍රිත පොත නිවසටම
සේවාව ලබාගැනීමට

මූලික සේවාව

රු. 1300/=
  • තනි නම් 80 ක්
  • යුගල් නම් 40 ක්
  • ශුභ අක්ෂර සහිතයි
සේවාව ලබාගැනීමට

පැය 2 සේවාව

රු. 1000/=
  • පැය 2න් නම් ලැබේ
  • තනි නම් 40 ක්
  • හදිසි අවස්ථා සඳහා
සේවාව ලබාගැනීමට

පැය 2 + PDF

රු. 1500/=
  • පැය 2න් PDF එක
  • තනි නම් 60 ක්
  • යුගල් නම් 30 ක්
සේවාව ලබාගැනීමට

Swipe For More Packages

දෙමාපියන්ගේ අදහස්

★★★★★

"විශ්වාසවන්ත සේවාවක්...ලස්සන නම් ගොඩක් හම්බුණා..තේරුම් එක්ක...හොද සේවාවක් බව කියන්න පුළුවන් ....😍.Highly Recommended.. Thank You Babata Namak බබාට නමක් - ආශිර්වාද බිළිඳු නාම Unique නමක් දුන්නට. 🩷"

★★★★★

"ඇත්තටම ලස්සන නමක් මටත් හම්බවුණා. ලස්සන තේරුමකුත් එක්ක. අක්කිගේ නමට ගැලපෙන්න ලස්සන නම් ගොඩක් දුන්නා. බොහොම අමාරුවෙන් එකක් තෝරගත්තේ....Highly Recommended.. Thank You Babata Namak බබාට නමක් - ආශිර්වාද බිළිඳු නාම Unique නමක් දුන්නට. 🩷"

★★★★★

"ඇත්තටම හොඳ සේවාවක් දෙනවා..කියන්න වචන නෑ..හරිම සුහදශීලී..ලස්සන නම් එවලා.. අපි නමක් තේරුවට පස්සේ ඒ නමේ සුබ අසුබ බලලා..අපිට ඒ සම්බන්ධ තවත් ප්‍රශ්න ඇහුවම ඒ හැම දේකටම පිළිතුරු දෙනවා ඉතාම කෙටි කාලෙකින්.. හදහන හදලා ගෙදරටම ගෙන්නවාගත්තා..ඊට පස්සෙත් මට දරුවා ගැන තිබුණ ගැටලු ඇහුවම ඒ හැමදේටම පිළිතුරු දුන්නා.. මං තෝරාගත්ත නිවැරදිම තේරීමක් තමා ආශීර්වාද බිළිඳු නාම කියන්නේ..🙏❤️❤️"

★★★★★

"මමත් බබාට ලස්සන නමක් හදා ගත්තා මේ සේවාව තුලින්. ඉක්මනින් හරි ලස්සන නම් ටිකක් හදලා දුන්නා. 💗💗🌷🌷"

★★★★★

"ඉතා හොද විශිෂ්ට සේවාක්... මගෙ බබට මම හිතපු විදිහෙ නමක් දාගන්න පුලුවන් උනා... එ වගේම හරිම කාරුනිකව සේවාව සැපයනවා. ගොඩක් ස්තූතියි"

★★★★★

"ගොඩක් විශ්වාසවන්ත සේවාවක්..මටත් ඉක්මනින් ලස්සන තේරුම් තියන නම් ගොඩක් හදලා දුන්නා.thank you💖highly recommended👍"

★★★★★

"හොදම සේවාවක්.....ලබාදුන්නා...ලස්සනට වැඩේ කරලා දුන්නා... Highly recommend for all"

Swipe for more

සේවාව ලබාගන්නේ කෙසේද?

ඉතාමත් සරල පියවර 3කින් ඔබේ බිළිඳාට අර්ථවත් නමක්.

01

විස්තර ලබා දෙන්න

ඔබට අවශ්‍ය පැකේජය තෝරා, බිළිඳාගේ උපන් දිනය සහ වෙලාව ඇතුළත් කර Form එක අප වෙත එවන්න.

02

ගෙවීම් සිදුකරන්න

ආරක්ෂිත PayHere සේවාව හරහා ඔබේ කාඩ්පතින් හෝ බැංකු ගිණුමෙන් පහසුවෙන් මුදල් ගෙවන්න.

03

නම් ලබාදීම

ඔබ ලබාගන්නා සේවාවට අදාලව (පැය 2-3 හෝ දිනක්) WhatsApp හරහා PDF අකාරට නම් ලබාදීම සිදු කරනු ලබයි.

📞 Call Us Now
Personalized Astrology-Based Sinhala Baby Names | Ashirwada Baby Names